පරිගණකය භාවිතයේදී නැගෙන ප්‍රරශ්න කිහිපයකට පිළිතුරු 1

Amith | 1:15 PM |



හා කොහොමද යහලුවනේ....

මම අද ලියන්නේ ඔයාලාට ගොඩක් වැදගත් දෙයක් මොකක්ද දන්නවද ?, මම මීට පෙර Blog ලියද්දී මගෙන් අහපු ප්ප්‍රරශ්න කිහිපයකට පිළිතුරු දෙන්න හිතුන අද, එහෙනම් පටන්ගමුනේද වැඩේ











Q  හාඩ් ඩිස්ක් නැවත නැවත ෆෝමැට් කිරීම නිසා එයට හානි සිදුවේද?


හාඩ් ඩිස්ක් එක නිතර ෆෝමැට් කිරීම හොඳ නැත.එතකොට හාඩ් ඩිස්ක් එකෙ ඇති දත්ත තැම්පත් වන මතුපිට පෘෂ්ටය දුර්වල වෙයි.එසේ වන්නේ සෑම ෆෝමැට් කිරීමකදීම හාඩ් ඩිස්කයේ මතුපිට පෘෂ්ටය සම්පූර්නයෙන්ම වාගේ භාවිතාවීම නිසයි, මෙවිට හාඩ් ඩිස්කයේ සමහර ස්තාන වල දත්ත රඳවා ගැනීමේ හැකියාව නැතිව යයි.ඒවා බෑඩ් සෙක්ටර්ස් ලෙස සලකුනු වන අතර බෑඩ් සෙක්ටර්ස් වැඩි වු විට හාඩ් ඩිස්ක් එක අක්ක්‍රිය වී යයි.



Q  පරිගණකයෙන් ගීත අසන විට මොනිටර් එකකරීම සුදුසුද ?


ඒකේ වරදක් නැහැ,ඒකේ තියන වාසි තමයි විදුලි පරිහෝජනය අඩු වීම හා මොනිටරයේ ආයු කාලය වැඩිවීම.








1 Responses So Far:

Amith said...

How's This Post

http://lhlift.co/
lh-Lift Co| lifting slings, web slings, ratchet tie down strap lifting equipment, hoist, chain, sling, material handling, rigging hardware

Related Posts Plugin for WordPress, Blogger...