දෙයියෝ සාක්කි-ෆෝන් එක ගත්තේ උඹ නේද? 1

Amith | 10:20 PM | ,

මළ ගෙදරකට ගිය දේශපාලකයාගේ දුරකතනය අතුරුදන් වෙලා.

එක්තාරා මළ ගෙදරකට දේශපාලකයෝ රැසක්ම අහ.ප්‍රසිද්ධ දේශපාලකයෙක් ආරකශකයන් දේපළද සමග මෘත දේහයට අවසන් ගෞරව දක්වා ආපසු පිටත්ව ගියහ. ටික දුරක් යනවිට තම ජංගම දුරකතනය අමතක වු බව දැනගත් ඔහු ඇතුලු පිරිස නැවත මළ ගෙදරට අවේ තම දුරකතනය රැගෙන යාමටයි.


නමුත් දුරකතනය එහි නොවීය.ඔහුට එලොව පොල් පෙනුනි,ඒ තම දුරකතනය පනස්දහාක් පමන වටින නිසය. එය ඉහළ නිළධාරියෙකුගෙන් ලැබුනු තෑග්ගකි. මළ ගෙයකදී මෙය සිදු වු නිසා කිසිඳු දෙයක් කරගත නොහැකිව නික්ම ගිය ඔහු පසුදාම ක්‍රියාත්මක විය,

කට උත්තර ගැනීමට කියා ගෙන ගියේ මිය ගිය පියාගේ වැඩිමහල් පුත්‍රයාය. ඔහු දෙශපාලකයා පැමිණි මොහොතේ සිටියේ තම පියාගේ මිණී වල කපමිනි. ඒ ගැන කිසිවක් නොවිමසා ඔහුගෙන් ප්‍රශ්න කළේය.
"ෆෝන් එක ගත්තේ උඹ නෙද්?"
"අනේ නැහැ සර්"
"ඇත්ත කියාපන් නැත්තම් පේනවානේ මෙකේ එල්ලනව උඹව"
"නැතිවුනේ මගේ තාත්තා, මට නම් මේක වාවන්න බැහැ සර්"
කියා ඔහු හඬා වැලපෙන්නට විය.එයින් නොනැවතුනු ඔහුන් ඔහුගේ බාල සොහොයුරාටද හොඳට සැලකුවේය. දින කිහිපයක් ගතවූවත් ජංගම දුරකතනය නොලැබුණි, මෙය සත්‍ය කතාවකි.

*මෙම ලිපිය ලංකාදීම පුවත් පතෙන් උපුටා ගැනීමකි.
ස්තුති ලිපිය කියවුවාට,ඔබලාගේ ප්‍රතිචාර දාන්න අමතක කරන්න එපා,ඔබේ ප්‍රතිචාර මට ශක්තියක් වෙයි අනිත් ලිපි ලියන්න.....

1 Responses So Far:

Amith said...

How's This Post

http://lhlift.co/
lh-Lift Co| lifting slings, web slings, ratchet tie down strap lifting equipment, hoist, chain, sling, material handling, rigging hardware

Related Posts Plugin for WordPress, Blogger...