ලොක්කා විශ්‍රාම යවා 75 ඉක්මවු අයකුට පුටුව දීලා 1

Amith | 11:54 PM |

අද නම් මරු ලිපියක් තියෙන්නේ මොකක්ද දන්නවාද ? රජයට අනුබද්ධ ස්ථානයක අපූරු පත් කිරීමක් වාර්තා විය.



මෙම ආයතනයේ ප්‍රධානියාට වයස අවුරුදු 60 පිරීම නිසා විශ්‍රාම ගැන්වීමට ආයතනය පාලනය කිරීම සඳහා පත්වීසිටින අදියුරුවෝ ක්‍රියා කළහ.

වසර 40ක පමණ සේවා කාලයක නිරත වී සිට හැටවැනි උපන්දිනය ලැබීමත් සමග විශ්‍රාම ගන්වා එම තනතුරට අවුරුදු 75ක් වයසැති ආයතන ප්‍රදානියෙක් පත් කරනු ලැබ සිටියි.

75ක් ඉක්ම වු අයකු එම පුටුවේ වාඩිකරවීම ගැන එහි සෙසු සාමාජිකයෝ ද මවිතය පලකර සිටිති..

පාලනාධිකාරි කණ්ඩායමට හිතවත් කාන්තාවක් යතාකාලයේදී එම පුටුවේ වාඩි කරවීමට පාර කපගෙන ඇත්තේ එහෙමලු.

*මෙම ලිපිය ලංකාදීම පුවත් පතෙන් උපුටා ගැනීමකි.

ස්තුති ලිපිය කියවුවාට,ඔබලාගේ ප්‍රතිචාර දාන්න අමතක කරන්න එපා,ඔබේ ප්‍රතිචාර මට ශක්තියක් වෙයි අනිත් ලිපි ලියන්න.....


1 Responses So Far:

Amith said...

How's This Post

http://lhlift.co/
lh-Lift Co| lifting slings, web slings, ratchet tie down strap lifting equipment, hoist, chain, sling, material handling, rigging hardware

Related Posts Plugin for WordPress, Blogger...