ඔන්න අදත් මම ආවා, අද මම ඔයාලා කැමති මාතෘකාවක් අරගෙන ආවේ,එහෙනම් බලමුකෝ මොකක්ද කියලා,
මම ඔයලට අද කියලා දෙන්න යන්නේ, ඔයලගේ අතින් කිසිම මුදලක් වැය නොකර මුදල් උපයන මාර්ගයක් පෙන්වීමට, අත්තටම මේක ඉතා ලේසියෙන්ම කරන්න පුලුවන්,ඔයාලට කරන්න තියෙන්නේ, මෙම ආයතනය විසින් ඔබට ලබාදෙන දැන්වීම් බලන්න විතරයි,මම ඔයාලාට හඳුන්වා දෙන ආයතනය 100% විශ්වාසනීය අයතනයක්, මුදල් ගෙන්වා ගැනීමට වැඩි කාලයක් වැය නොවන නිසා ලොව පුරා විශාල පිරිසක්මෙම ආයතනය සමග රැඳී සිටිනවා, මමත් ඒ අයගෙන් එක්කෙනෙක්,
මම ඔයාලාට හඳුන්වාදෙන ආයතනය තමයි www.onbux.com
- එහෙන දැන් මෙය ආර්ම්භ කරන්නේ කොහොමද කියලා බලමු,
02. ඉන්පසු ලැබෙන වෙබ් අඩවියේ ඉහළ ඇති Register Tab එක Click කරන්න,
03. දැන් ඔබට පහළ ආකාරයට පෝරමයක් දිස්වනු ඇත,එය පහළ ආකාරයට ඔබේ තොරතුරු දමා සම්පූර්ණ කරන්න, *''නිවැරදි තොරතුරු ලබාදීම වැදගත් වේ.''
මට කරන උදවුවක් වශයෙන් Referrer: (Optional) එකට moneylk ලබාදෙන්න, එය බල කිරීමක් නොවන අතර ඔබේ කැමැත්තවේ,04. Register Click කරන්න.
05. Validation Code එක ඔබේ ලිපිනයට අවිත් තිබේ ,එය Copy කර,Validation Code එක ලබා දියයූතු ස්ථානයට Past කරන්න.
06. ඉන්පසු ඔබ මුලදී ලබා දුන් Username, Password හා Verification Code: එක ලබාදෙන්න.තොරතුරු නිවැරදිව ලබා දුන්නේ නම්, දැන් ඔබ වේ.,
දැන් අපි බලමු සල්ලි උපයන්නේ කොහොමද කියලා.01. ඉහළම ඇති View Ads Tab එක Click කරන්න.
02. දැන් ඔබට පහත ආකාරයට දිස්වේ.
03. දැන් ඔබට කිරීමට ඇත්තේ Ads බැලීමයි.,
- පළමු Link එක Click කරන්න.
- ඉන්පසු ලැබෙන නිල් පාට බොත්තම Click කරන්න.
- ඉන්පසු New Window එකක් Open වේ,
අවසානයට හරි ළකුණ දිස්වේ, එවිට ඔබේ ගිණුමට මුදල් බැරවේ,ඒ ආකාරයට දිනකට ඔබට දැන්වීම් 4ක් හෝ 5ක් ලබාදේ එවා සියල්ලම එකදිගටම නැරඹීමෙන් වාසි රැසක් හිමිවේ.,
ඔබ මෙය ඔබේ මිතුරන්ටද හඳුන්වා දෙන්න, එවිට ඔබෙ ආදායම වැඩි කර ගත හැකිය, දැන් අපි බලමු ඔබේ මිතුරන්ට මෙය හඳුන්වාදෙන්නේ කොහොමද කියලා.

ඉන්පසු පහත ආකාරයට දිස් වේ.
රතු පාටින් රවුම් කර ඇති ලින්ක් එක තමයි, ඔයලාගේ හදුන්වා දෙන ලින්ක් එක වෙන්නේ,
*අවවාදයයි, එක පරිගණකයකින් එක Onbux Account එකක් සදන්න,එහෙම නොතිබුනොත් කවදාක්වත් Onbux කළ නොහැක.
මේ ආකාරයට එකතු කරගත් සල්ලි අපෙ අතට ලබා ගන්නේ කොහොමද කියලා මම තව පොස්ට් එකකින් කියලා දෙන්නම්,
OnBux පිළිබඳව ඔබට තියන ගැටළු Comment එකකින් මට එවන්න,හැකි ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නම්, එහෙනම් මම අදට යනවා, සුබ දවසක්,
ස්තුති ලිපිය කියවුවාට,ඔබලාගේ ප්‍රතිචාර දාන්න අමතක කරන්න එපා,ඔබේ ප්‍රතිචාර මට ශක්තියක් වෙයි අනිත් ලිපි ලියන්න.....
8 Responses So Far:
මචං මට මේවා විශ්වාසම නෑ.. මේවායින් ලැබෙන සල්ලි ඇතිද? එක් එකවුන්ට් එකක් තියන කෙනෙකුට මාසෙකට කීයක් හම්බකරන්න පුලුවන්ද?
මචං අපි කොචර Pay Outs, කරලා තියනවාද, ඒකයි මම බය නැතුව කියන්නේ,සල්ලි එවනවා,
ඔයා කියන විදියට ලැබෙන මුදල මදි තමයි,ඒකට තමයි ක්‍රමය තියෙන්නේ, එකට සල්ලි ටීකක් යොදවලා කලානම් තමයි ගොඩාක් හොඳ,අපිට Referrals ලා සල්ලිදීලා ගන්න පුලුවන්,
Referrals 1 click - $0.005 ලැබෙනවා,දවසකට Ads 4ක් දෙනවා
Referrals 50 click - $0.005x Ref50 x Ads4 = දවසකට $1 ක් ලැබෙනවා,
Referrals 100 click - $0.005x Ref50 x Ads4 = දවසකට $1 ක් ලැබෙනවා,
Referrals 300ක් වෙනකන් Standard Member කෙනෙකුට ගන්න පුලුවන්,
Gold Member කෙනෙකුට උඩ තියන Earning Plane එක දෙගුණ වෙනවා,
hi mchn. uba elata karala tiyanawa. e-money hoyana vdi tawa godak tiyanawa. "surveys" ehema. mata tawama hoda survey site 1k nam hamba une na. me gana tawa hoyala ballanna.
mata kiyanna puluwanda paypal eken gewala refrls la ganna vidiya, paypal ekata mudal daganna vidiya,,,mama on forum eken tama me blog eka dekke,man adai on reg une...mata udau karanna..
එල මචන් මම හොයලා, බලලා, කරලා කියන්නම්, Trust විතරක් .
First Thanks ආවාට,lkbuzz වලට,
මම කරන්නම්,මගේ අනිත් පොස්ට් එකෙන් මම කියලා දෙන්නම්,අනිවා........ බය වෙන්න එපා,
hello;
mame adds click karane web site kihipayaka account creat kala. aewagen cash labaganna vidiya kiyalaavanna. pay-pal account akak onida?.
thank you very much.
How's This Post
http://lhlift.co/
lh-Lift Co| lifting slings, web slings, ratchet tie down strap lifting equipment, hoist, chain, sling, material handling, rigging hardware