විවිධ ප්‍රයෝජනවත් සේවා සපයන වෙබ් අඩවි 1. 0

Amith | 11:57 PM | ,


 කොහොමද? මගේ යහලුවනි, අද පොස්ට් එක දාන්න පරක්කු උන නේද,ඉස්සල්ලාම ඒකට සමාවෙන්න ඔනේ, අද මම කතා කරන්නේ හොඳ Web අඩවි කිහිපයක් ගැන, එහෙනම් ඹලමුද මොකක්ද කියලා...........


නිතර භාවිතා කරන වෙබ් අඩවි එකම තැනකට 
ගෙනෙන. www.only2clicks.com

ත‍ම‍න්‍ නි‍ත‍ර‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න‍ වෙ‍බ්‍ අ‍ඩ‍වි‍ බු‍ක්‍මා‍ක්‍ස්‍ ව‍ල‍ ත‍බා‍ ග‍න්‍නා‍ වෙ‍නු‍ව‍ට එ‍වා‍යේ HomePage එ‍ක‍ පෙ‍නෙ‍න‍ ප‍රි‍දි‍ එ‍ක‍ම‍ තැනකට ගෙ‍න‍ ඒමට පුළුවන්, Account එකක් මෙහි නොමිලේ සාදා ගත  හැකිය

www.only2clicks.com




Online Tv Show සොයා දෙන www.clicker.com

යම් මාතෘකාවට අදාල TV Show හොඅ නිශ්චිතවම දන්නා TV Show එකක් Internet අරහා බැලිය හැකිය Links එක එක එල්ලේම සොයා දීම මෙම වෙබ් අඩවියේ සේවයයි,


www.clicker.com






විවිද Computer Games ලබාදෙන"www.pogo.com"

විවිද මාදිලියේ Computer Games, Online ක්‍රමයටක් ක්‍රිරියා කිරීමටත් ඔනෑ නම් එවා Download කර ගැනීමටත් මෙමෙ වෙබ් අඩවිය ඉඩ සලස්වයි.

www.pogo.com


ස්තුති ලිපිය කියවුවාට,ඔබලාගේ ප්‍රතිචාර දාන්න අමතක කරන්න එපා,ඔබේ ප්‍රතිචාර මට ශක්තියක් වෙයි අනිත් ලිපි ලියන්න..... 

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...