කොහොමද? මගේ යහලුවනි, අද පොස්ට් එක දාන්න පරක්කු උන නේද,ඉස්සල්ලාම ඒකට සමාවෙන්න ඔනේ, අද මම කතා කරන්නේ හොඳ Web අඩවි කිහිපයක් ගැන, එහෙනම් ඹලමුද මොකක්ද කියලා...........
නිතර භාවිතා කරන වෙබ් අඩවි එකම තැනකට
ගෙනෙන. www.only2clicks.com
තමන් නිතර පාවිච්චි කරන වෙබ් අඩවි බුක්මාක්ස් වල තබා ගන්නා වෙනුවට එවායේ HomePage එක පෙනෙන පරිදි එකම තැනකට ගෙන ඒමට පුළුවන්, Account එකක් මෙහි නොමිලේ සාදා ගත හැකිය
www.only2clicks.com
Online Tv Show සොයා දෙන www.clicker.com
යම් මාතෘකාවට අදාල TV Show හොඅ නිශ්චිතවම දන්නා TV Show එකක් Internet අරහා බැලිය හැකිය Links එක එක එල්ලේම සොයා දීම මෙම වෙබ් අඩවියේ සේවයයි,
www.clicker.com
විවිද Computer Games ලබාදෙන"www.pogo.com"
විවිද මාදිලියේ Computer Games, Online ක්රමයටක් ක්රිරියා කිරීමටත් ඔනෑ නම් එවා Download කර ගැනීමටත් මෙමෙ වෙබ් අඩවිය ඉඩ සලස්වයි.
www.pogo.com
ස්තුති ලිපිය කියවුවාට,ඔබලාගේ ප්රතිචාර දාන්න අමතක කරන්න එපා,ඔබේ ප්රතිචාර මට ශක්තියක් වෙයි අනිත් ලිපි ලියන්න.....
2 Responses So Far:
nice links thanks
PCW
How's This Post
http://lhlift.co/
lh-Lift Co| lifting slings, web slings, ratchet tie down strap lifting equipment, hoist, chain, sling, material handling, rigging hardware